Текст песни
දෙතැනක් මැදි වූ හිත මාවතක තනිවී
හිතටත් වෙහෙසයි මට මාව අමතක වී
අදටත් සිහිවෙයි එදවස් කතා ලියවෙයි
නුබගේ සෙනෙහෙ මත මාව අමතක වෙයි
(Rap)
මං ආසයි නුබේ ලගම තනි රෑ
තනි වෙන්න
හඩනවා මුලු රැයක් හිත කරන් අඩ නින්ද
විස්වාස කරා මටත් වඩා නුබේ හිත හරි ද
කෙලෙසුවා නොවෙයි නරුමයෙක් හිටියා මෙපිට...
මන් දන්නෙ නෑ..
තවම මගේ ලෝකේ නුඹයි රැජිනි
ආදරේ කරපු හිතට ඇයි කලේ වැරදි
අපි නොදැනිම ජිවීතේ දෙතනක වි පැටලි
බිලි උනා මාරයාට සයනෙක වැති රි
ඈ.....
නෙතට යාවි හදවතට එපා වී
පහස සොයයි වෙන කෙකුට මුවා වී
මනස ඇතුලෙ මේ මතක සොයා වී
නතර වෙද්දි කාලේ වෙයි දැන් ම පමා වී ..
(Hook)
දෙතැනක් මැදි වූ හිත මාවතක තනිවී
හිතටත් වෙහෙසයි මට මාව අමතක වී
අදටත් සිහිවෙයි එදවස් කතා ලියවෙයි
නුබගේ සෙනෙහෙ මත මාව අමතක වෙයි..
(Rap)
මන් මෙලෙස ලියන්නම් නුබ වෙනුවෙන්
කතාව අගක ඉදලා මුල් පිටුවේ
වැටුනා දහස් වරක් මේ හිත ඇතුලෙන්
දැනුනේ නැද්ද ඒ දුක හිත පත්ලෙන්
කෙල්ලෙ මං තනිකරම උනා දැන්නම් පිස්සෙක්
දින ගෙවිලා යයි මේ .රෑ තිස්සේ
අවසන් කාලය මේ තාක් දුර ඇවිදේ
මගේ කාතාවේ පටුන නුබේ නමෙන් ම දිස්වේ
(Hook)
පාරවී මා පෑරී ආයේ වේදනා..
නුබ නෙවී මා යවී මතකේ පැටලී..
ඒ පැරි ගලනාවි ආලේ වේදනා..
නෑසේවී සේදෙවී මාගේ ගීතිකා...
Перевод песни
Сердце, что между двух мест, в одиночестве на пути
Моё сердце устало, я забыла себя
До сих пор помнит те дни, истории пишутся
Твоя любовь забудет меня
(Рэп)
Я хочу быть с тобой наедине ночью
Быть одной
Я плачу всю ночь, думая в полусне
Я верила, что твоё сердце лучше моего
Я не испортила его, здесь был циник...
Я не знаю...
Ты всё ещё королева моего мира
Зачем ты поступила неправильно с сердцем, которое я любила? Неосознанно мы запутались в двух местах в жизни
Нас разорвало на части и уложил на кровать дьявол
Ох...
Мои глаза обратятся к сердцу, я устала
Ищу утешения, притворяясь кем-то другим
Я нашла эти воспоминания в своём разуме
Когда я остановлюсь, будет уже слишком поздно...
(Припев)
Моё сердце, что между двух мест, в одиночестве на пути
Моё сердце устало, я забыла себя
До сих пор помнит Те дни Истории пишутся в те дни
Я забуду тебя из-за твоей любви..
(Рэп)
Я напишу это для тебя
История была на первой полосе с самого конца
Она падала в это сердце тысячу раз
Разве ты не знаешь эту печаль на странице сердца
Детка, я стал одинок, теперь я сошел с ума
Дни прошли. Всю ночь напролёт
Конец времени зашёл так далеко
Содержание моей истории видно в твоём имени
(Припев)
Я прорвался и вернулся к боли..
Ты — не я, я запутался в своих воспоминаниях..
Эта прошлая боль больше не утихнет..
Мои песни ушли, мои песни ушли...