Текст песни
සුවඳයි මල් සුවඳ සේ
මිහිරියි මී පැණි වගේ
ජීවත් වෙන්න ආසයි
හැමදාම හිමිදිරිය සේ
මල් පියලි විසිරෙයි වනේ
රොන් සුවඳ සුළඟට වැනේ
නැහැ පුඩුව සිනිඳුයි
ඒ සුවඳ පුරුදුයි
මල් කැකුළු... පූදින්න වාගෙයි
සුවඳයි මල් සුවඳ සේ
මිහිරියි මී පැණි වගේ
ජීවත් වෙන්න ආසයි
හැමදාම හිමිදිරිය සේ
දිය කඩිති නිල්බර වුනේ
පොඩි තිත්ත පැටවුන්ටනේ
අල්ලන්න ආසයි
උන් එක්ක යාලුයි
පීනන්න... දිය කඩිති ගානේ
සුවඳයි මල් සුවඳ සේ
මිහිරියි මී පැණි වගේ
ජීවත් වෙන්න ආසයි
හැමදාම හිමිදිරිය සේ
Перевод песни
Он пахнет цветами
Сладкий, как мед
я люблю жить
Как каждое утро
Лепестки цветов разбросаны
Рон пахнет ветром
Нет, петля гладкая
Этот запах - привычка
Цветы сырые... это как поклонение.
Он пахнет цветами
Сладкий, как мед
я люблю жить
Как каждое утро
Вода стала синей
Маленькие горькие цыплята
я люблю прикасаться
Дружу с ними
Плывите... вода хлынет
Он пахнет цветами
Сладкий, как мед
я люблю жить
Как каждое утро